Thursday, March 28, 2024

General line - 0115112241

මෙරට නිපදවන කැල්ටෙක්ස් නිෂ්පාදනයන් පකිස්තානයට




තම නිෂ්පාදන පකිස්තානයට අපනයනය කිරීමට චෙව්රෝන් ශ‍්‍රී ලංකා සමාගම තීරණය කර තිබෙනවා. 

ඒ අනුව මෙරට දී නිපදවන කැල්ටෙක්ස් නිෂ්පාදන පකිස්තානයට අපනයනය කෙරෙනු ඇති.