Friday, April 26, 2024

General line - 0115112241

නෙරපූ ඇමති හිටපු ජනපති හමුවෙයි!




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍යධූරයෙන් නෙරපූ ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී මුණ ගැසුනා. 

මන්ත්‍රීවරුන් දෙනෙනා එහිදී එක්ව ආගමික වතාවත් වල නිරත වී ඇති අතර, සුහද කතාබහකද නියැලුනා.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නැගුණු චෝදනාව වූයේද, මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ දූෂණ චෝදනාවන්ට ලක්වූවන්ගේ නඩු කටයුතු නිසි ලෙස කරගෙන යාමට බාධා කිරීම යන්නය.