Thursday, April 25, 2024

General line - 0115112241

නායකත්වයට පත්කළ කපුගෙදරට පුහුණුවෙදි වුණු කරදරේ




උපුල් තරංගට තරග තහනමක් පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කළ චාමර කපුගෙදර අනතුරකට ලක්ව තිබෙනවා. ඒ පුහුණුවීම් අතරතුරදී අනතුර සිදුවූ බවයි කණ්ඩායම් කළමුණාකරු පවසන්නේ.

එම අනතුර බරපතල නොවන බවද ඔහු වැඩිදුරටත් පවසනවා.