සංස්කෘතිය සහ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමට ජාතික සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බව බුද්ධ ශාසන සහ වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පවසනවා.
සංස්කෘතික අමාත්‍ය එස් බී නාවින්න සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමග එක්ව එම සැලසුම ක්‍රියාවට නගන බවයි ඔහු කියා සිටියේ.
බුද්ධ ශාසන අමාත්‍යංශයේ යම් අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒ පිළිබඳ තමන් දැඩි තීන්දු ගැනීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.