Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ හංවැල්ල මාර්ගයේ වාහන ගමනය සීමා කෙරේ




කඩුවෙල රංකඩු මහා පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහර හේතුවෙන් කොළඹ හංවැල්ල මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා කිරීමට සිදු ව ඇති බව පොලිසිය නිවේදනය කරනවා.

(එම සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි)