Friday, April 19, 2024

General line - 0115112241

අද තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ දී පස්වරු 02.30 ට ආරම්භ වනවා.

නායකයා ලෙස සිය පළමු තරගයට ක්‍රීඩා කරන නායක චාමර කපුගෙදර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර පැවැති ටෙස්ට් තරග තුනේදීත්, එක්දින තරග දෙකේදීත් ඉන්දීය නායක විරාත් කෝලි කාසියේ වාසිය දිනා ගත්තා.

තරංග හා දික්වැල්ල වෙනුවට දිනෙෂ් චන්දිමාල් ළහිරු තිරිමාන්න කණ්ඩායමට එක්ව තිබෙනවා.