Friday, March 29, 2024

General line - 0115112241

"ට‍්‍රැවල් නෙත්" දඹදිව වන්දනාව (PHOTOS)




ට‍්‍රැවල් නෙත් ආයතනය සංවිධාන කළ පළමු දඹදිව වන්දනා චාරිකාව මේ වන විට ඉන්දියාවේ ආගමික ස්ථාන රැසකදී සාර්ථකව සිදුකෙරෙමින් පවතිනවා.

ඔවුන් පෙරේදා (26) දිනයේ රජගහනුවර - ගිජුකුළු පවුව, ප්‍රථම ධර්ම සංගායනාව සිදුකළ සප්තපර්ණී ගුහාව, නාලන්දා විශ්ව විද්‍යාලය, ගැල්පිරුණු ස්ථානය හා විශාලා මහනුවර යන පරිශ්‍රය වෙත පැමිණ තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.