Friday, March 29, 2024

General line - 0115112241

 සමස්ත ලංකා කණිෂ්ට ශ්‍රේණිගත කිරිමේ මේස පන්දු තරගාවලිය කොළඹදී




‘‘තිබා‘‘ මේස පන්දු ක‍්‍රීඩා සමාජය සංවිධාන කළ සමස්ත ලංකා කණිෂ්ට ශ්‍රේණිගත කිරිමේ මේස පන්දු තරගාවලිය ඉකුත්දා කොළඹ දී පැවැත්වුණා. 

තරගාවලිය මෙවර සංවිධාන කර තිබුණේ 13වන වරටයි.