Thursday, April 25, 2024

General line - 0115112241

සුඛෝපබෝගී ව්‍යායාම් හා ශරීර සුවතා මධ්‍යස්ථානයක් මාළඹේ




දැනට ශ‍්‍රි ලංකාවේ පවතින සුඛෝපබෝගීම ව්‍යායාම් හා ශරීර සුවතා මධ්‍යස්ථානය ඊයේ (28) විවෘත කෙරුණා.

ඒ, 589 අතුරුගිරිය පාර, මාළඹේ යන ලිපිනයේදීයි.