Monday, November 20, 2017
Hotline - 0770586666

සුඛෝපබෝගී ව්‍යායාම් හා ශරීර සුවතා මධ්‍යස්ථානයක් මාළඹේ

1073Views

දැනට ශ‍්‍රි ලංකාවේ පවතින සුඛෝපබෝගීම ව්‍යායාම් හා ශරීර සුවතා මධ්‍යස්ථානය ඊයේ (28) විවෘත කෙරුණා.

ඒ, 589 අතුරුගිරිය පාර, මාළඹේ යන ලිපිනයේදීයි.