Wednesday, April 24, 2024

General line - 0115112241

සිතූ පැතූ සම්පත් දීමට දෙවියන්ට හැකි ද?



දෙවියන් විසින් සියල්ල සිදු කර දෙනු ඇතැයි දැඩි විශ්වාසයකින් කටයුතු කිරීම ජීවිතය ජය ගැනීමට දැඩි බාධාවක් බව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් 'කනපිට' සංවාදයේ දී පැහැදිළි කෙරුණා.

ඊයේ (29) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ මෙම සංවාදයේ මාතෘකාව වූයේ ‘‘සිතූ පැතූ සම්පත් දීමට දෙවියන්ට හැකි ද යන්නයි’’.

කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අංශ ප‍්‍රධානී මහාචාර්ය පූජ්‍ය රලුවේ පද්මසිරි හිමියන් මෙහිදී අදහස් දැක්වුවා. 

ඊට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද එක්ව සිටියා. 

(නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට සම්පූර්ණ සංවාදය පහතින් දැක්වෙයි.)