Friday, March 29, 2024

General line - 0115112241

SAITM විරෝධීන් රට තැන තැන ගිනි තබයි (PHOTOS)




සයිටම් ආයතනයට විරෝධය පළකරමින් සියලු වෘතිකයන්ගේ එකතුවෙන් රටපුරා විරෝධතා මාලාවක් අද රාත්‍රී හතේ සිට අට දක්වා පැවැත්වුණා. මෙහිදී ජනාධිපති, අගමැති, සෞඛ්‍ය ඇමති අතුළු කිහිප දෙනකුගේ රූ පිලිස්සීමද දක්නට ලැබුණා.

මේ ලිප්ටන් වටරවුමේ සහ අම්බලන්තොට නගරයේ පැවති විරෝධතාවයන්හි ඡායාරූප එකතුවකි. 

 

 

 

අම්බලන්තොට නගරයේ දර්ශන... රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට