Friday, March 29, 2024

General line - 0115112241

හෙට සහ අනිද්දා කාලගුණයේ කැළඹීමක් ගැන අනාවැකියක්!




දිවයිනේ ප‍්‍රදේශ රැසකට හෙට සහ අනිද්දා මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇදහැලිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා.

වයඹ, බස්නාහිර, උතුරුමැද පළාත්වල සහ මහනුවර , නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්වල ඇතැම් ස්ථානවලට එලෙස වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව  ඒ අනූව සබරගමු පළාතට සහ කලූතර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය  කළේ.