Friday, March 29, 2024

General line - 0115112241

කෝලිගේ මනරම් ශතකය




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මෙහිදී පළමුව පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට තර්ජනාත්මක පිති හරඹයක යෙදෙනවා.

කෝලි පන්දු 76කදී තම ශතකය වාර්තා කළා.