Friday, March 29, 2024

General line - 0115112241

හජ් නිසා විභාගය කල් යයි




එළඹෙන සැප්තැම්බර් 01ට නියමිතව තිබූ හජ් උත්සවය 02දාට කල්යන බැව් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. 

ඒ හේතුවෙන් දෙවනාදට පැවැත්වීමට නියමිතව තිබූ අපො.ස උසස් පෙල විභාගය 04දාට කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.