Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාවේ පිති හරඹ මැද මාලිංග වාර්තා පොතට




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 04 වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී වාර්තා පොතෙහි නම සටහන් කරන්නට ලසිත් මාලිංග සමත් වුණා. ඒ එක්දින ජාත්‍යන්තර කඩුලු 300 පසු කෙරූ ක්‍රීඩකයකු වීමෙනි.

ලසිත් මාලිංග මෙම වාර්තාවට හිමිකම් කියන මෙරට සිව්වැනියාය.