Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මහ සමුළුවේදී මහින්දට හිමි තැන




ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවස්තරය ලබන 03දා පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර කියා සිටියේ, ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ශ්‍ර ලනිප මන්ත්‍රීවරුන්ට මෙම සුමුළුවට ඇරයුම් කර ඇති බවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසළ අසුනක් වෙන්කර ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.