Friday, April 26, 2024

General line - 0115112241

සුෂ්මා ස්වරාජ් ජනපති හමුවෙයි

වසන්ත පිවිතුරු




කොළඹ පැවැත්වෙන දෙවන ඉන්දියානු සාගර සම්මේලනයට සහභාගි වූ එහි උප සභාපතිනි ඉන්දියානු විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවුණා.

එහි දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න.