Friday, March 29, 2024

General line - 0115112241

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සොරකම කළ සිසුවාට ගෙවා අවසන් කළ නොහැකි දඬුවමක්!




උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සොරකමට සම්බන්ධ සිසුවාට ජීවිතාන්තය දක්වා විභාග තහනමකට ලක් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පවත්වනු ලබන කිසිදු විභාගයට එම සිසුවාට මින් පසු නොහැකි වනු ඇති.

කෙසේ වෙතත් මෙම සිසුවාගේ නීතීඥයින් කළ ඉල්ලීමක් සළකා බැලූ ගම්පහ මහේස්ත‍්‍රාත් ඞී ඒ රුවන් පතිරණ නියෝග කළේ සැකකාර සිසුවා රඳවා සිටින මහර බන්ධනාගායේදී ලබන 04දා පැවැත්වෙන උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට පෙනීසිටීමට අවස්ථාව දෙන ලෙසයි.