Thursday, April 25, 2024

General line - 0115112241

කලබල පැංචා නිවාඩුවේ සවාරිය නෙළුම් පොකුණට ළගා වෙයි




නෙත් එෆ් එම් කලබල පැංචා නිවාඩුවේ සවාරිය මේ වනවිට නෙළුම් පොකුණ  රංග ශාලාව වෙත පැමිණ තිඛෙනවා.

ඊට එක්ව සිටින දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණි දූ දරුවන් සිය දෙමව්පියන් සමග නෙළුම් පොකුණ රගහල නරඹමින් සිටින්නේ මහත් උද්යෝගයකින් යුතුවයි.

මේ, සිය දරුවා සමග ඊට එක් ව සිටින පියෙකු පළ කළ අදහස්