Saturday, April 20, 2024

General line - 0115112241

නිවසේ ගින්නක්- මන්ත්‍රිනී ගීතා පිළිස්සෙයි




පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ පිළිස්සුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

සිය නිවසේ ගෑස් සිලින්රය කාන්දු වීමෙන් ඇති වූ ගින්නකින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි පිළිස්සුමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.