Thursday, April 18, 2024

General line - 0115112241

66 ට කොළඹින් විශාල සෙනගක් එනවා" - මහ ඇමති ඉසුරකියයි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව සඳහා අති විශාල සෙනගක් පැමිණෙනු ඇති බව බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය පවසනවා.

තමන්ද කොළඹ දිස්ත්‍රික්කයෙන් විශාල ජනතාවක් රැගෙන එන බවයි ඔහු කියා සිටියේ.


ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ සමුළුව සඳහා ගමන් කරන රැළි ස්ථාන කිහිපයකින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 66 වන සම්මේලනය සංවිධාන කර තිබෙන්නේ ‘‘ජන බලය හරි අතට - සුපිරිසිදු දේශපාලනයක්’’ යන තේමාව යටතේයි.