Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 'මාලිංගගේ ගෙදර ගිය' ඡායාරූප මෙන්න




ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම  වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නිවසට ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ මාලිංගගේ නිවසේ පැවති ප්‍රිය සාදයක්  සඳහා ඔවුන්ට ආරාධනා කර තිබූ බවයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.