Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දීය අග‍්‍රාමාත්‍ය මෝදිගෙන් ජනපතිට උපන්දින සුබ පැතුම්




ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපන්දින සුබ පැතුම් එක්කර තිබෙනවා.

ජනපතිට සෞඛ්‍ය  සම්පන්න දීර්ඝායුෂ පතන බවයි ට්වීටර් පණිවුඩයක් මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ.

එම ට්වීටර් පණිවුඩය පහතින්.