Saturday, April 20, 2024

General line - 0115112241

උතුරු කොරියාවට එරෙහි දකුණු කොරියාව අමෙරිකාවට සහාය දෙන ලකුණු




උතුරු කොරියානු දේශසීමාවට යුධ නෞකාවක් යැවීමට අමෙරිකාව සහ දකුණු කොරියාව තීරණය කර තිබෙනවා.

මීට සුළු වේලාවකට පෙර දකුණු කොරියානු බලධාරින් මේ පිළිබදව දැනුවත් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඊට අමතරව ප්‍රහාරක ගුවන් යානා උතුරු කොරියානු දේශසීමාවේ සිට නිරික්ෂණ කටයුතු සදහා යෙදවීමට ද නියමිත බවයි දකුණු කොරියාව පවසන්නේ.