Saturday, April 20, 2024

General line - 0115112241

උපුල් තරංග මාස 06ක් ටෙස්ට් පිටියෙන් ඉවතට - නව සංචිතය මෙන්න




පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් අද (04) නම් කළා. 

ඊට යොවුන් ක්‍රීඩක චරිත් අසලංක සහ රොෂේන් සිල්වා ද ඇතුළත්. දීර්ඝ කාලයක් ආබාධයට ලක්වී සිටි ධම්මික ප්‍රසාද් ද යළි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම ද විශේෂත්වයක්. 

උපුල් තරංග මෙම ටෙස්ට් තරගාවලියට නම් කර නැහැ. එක්දින තරග සඳහා වැඩි දායකත්වයක් ලබා දීම සඳහා තමන් මාස 06ක් කාලයක් ටෙස්ට් තරගවලින් ඉවත් වන බවයි උපුල් තරංග ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ. 

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන අතර ඉන් එක් තරගයක් දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. 

ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය පහතින්.