Saturday, April 20, 2024

General line - 0115112241

තරුණ පරපුර සමගින් "2025 පොහොසත් රටක් දැක්ම" එළිදැක්වූ අයුරු (PHOTOS)




ජාතික රජයේ "2025 පොහොසත් රටක් දැක්ම" එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී '2025 පොහොසත් රටක් දැක්ම' ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන්ටයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ද මෙම  උත්සවයට එක්ව සිටියා.

එම උත්සවයේ සම්පූර්ණ ඡායාරූප පහතින් දැක්වෙනවා.