Friday, April 19, 2024

General line - 0115112241

කන්දේවිහාරය අසළ මාර්ග ජලයෙන් යටවෙයි - දිස්ත්‍රික් රැසක අනතුරු ඇඟවීම් (VIDEO)




ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයෑම් පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මේ අතර, තද සුළං තත්ත්වයත් සමග බිඳ වැටුණු කදුරුවෙල ප්‍රදේශයේ විදුලි සැපයුම යථාවත් කිරිමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා. 

අධික වැසි හේතුවෙන් ගාල්ල නගරයේ පහත් බිම් කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර අළුත්ගම කන්දේවිහාරයට ඇතුල්වෙන ප්‍රවේශ මාර්ග දෙකක් සහ අවට ඇති වෙළෙඳසැල්, නිවස ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.