Thursday, April 25, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්




පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට පැයට කිලෝමීටර් 60 - 80ක  වේගයක් දක්වා අඩුකර ධාවනය පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කරනවා. 

තවද වාහන අතර මීටර් 50ක පරතරයක් ද පවත්වා ගත යුතු බවද ඉදිරිපස ලාම්පු දල්වා වාහන ධාවනය කරන ලෙස ද  ඉල්ලා සිටිනවා.