Saturday, November 18, 2017
Hotline - 0770586666

ජනපති නෙළුම් කුළුණේ සිට කොළඹ බැලු හැටි (PHOTO)

3637Views

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුථණෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද  (05) පෙරවරුවේ එක් වුණා.

එහි ඡායාරූප පහලින් නරඹන්න.