Friday, March 29, 2024

General line - 0115112241

ආබාධිත ලැයිස්තුවට තවත් ලංකාවේ තරුවක් - අද තරගය අවිනිශ්චිතයි 




මිලින්ද සිරිවර්ධන අද (06) පැවැත්වෙන පන්දුවාර 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ,ඔහු ආබාධයකට ලක්වීම නිසායි.

මේවන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් 27 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ආබාධයට ලක්ව සිටිනවා.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද රාත්‍රී  පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.