Thursday, April 25, 2024

General line - 0115112241

රහසිගත මහ බැංකු තොරතුරු අර්ජුන්ට ලැබුණු හැටි




බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ රහස්‍ය හා මුල්‍යමය වශයෙන් සන්නිවේදන අභ්‍යන්තර තොරතුරු  පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ට ලැබී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුල් දුරකථන සංවාදවලින් අනාවරණය වූ තොරතුරු වලට අනුවයි.

මෙම තොරතුරු ලැබි ඇත්තේ මහ බැංකු අභ්‍යන්තරයෙන් බවයි හෙළි වී ඇත්තේ.