Thursday, April 18, 2024

General line - 0115112241

තිලංග සහ සූදු ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල සූදු කර්මාන්තයට සම්බන්ධ නොමැති බව දූෂණ මර්ධන ඒකකය පවසන බව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් මගින් දන්වා තිබෙනවා.

ක්‍රිකට් සභාපතිවරයාට අපහාස කරන්නට උනන්දුවක් දක්වන පිරිස් විවිධ ප්‍රචාර ගෙන යන බවයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට එරෙහිව සිදුකරනු ලබන මෙම ප්‍රචාර තමන් හෙළා දකින බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.