Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දියාවට 171ක ඉලක්කයක්




පළමුව පන්දුවට පහරදුන් හ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුනු 170ක් ලබාගත්තා. ඩිල්ෂාන් මුණවීර ලකුණු 53යි. ඒ ප්‍රියන්ජන් ලකුණු 41යි.

 

කාසියේ වාසිය ඉන්දියාවට! පිත්ත අපට! තරගය ඇරඹෙයි

06-09-2017 19:49

---------------------------------------------------------------------------------

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්නෙ පළමුවැනි 20/20 තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා. 

මුලින්ම පන්දු රැකීමට ඔවුන් තීරණය කර තිබෙනවා.මේ වනවිට තරගය ආරම්භ වී තිබෙනවා.