Friday, March 29, 2024

General line - 0115112241

ඩෙංගු පහළ යයි




මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් අඩු වි ඇතැයි අයි ඩි එච් උණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

ඩෙංගු මර්දන මෙහෙයුම් ඊට හේතුව බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ඩෙංගු රෝග අවධානම තවමත් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.