Wednesday, April 24, 2024

General line - 0115112241

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද වෙයි




ප‍්‍රධාන මාර්ග කිහිපයක දුම්රිය ප‍්‍රමාදයක් පවතින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් නිසා ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය කිහිපයක් ප‍්‍රමාදවන බවට කොටුව දුම්රිය ස්ථානයේදී නිවේදනය කෙරුණා.

මුහුදුබඩ මාර්ගයේද දුම්රිය කිහිපයක් ප‍්‍රමාද වූ බව ක්‍ෂේත‍්‍ර චාරිකාවක යෙදී සිටින නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.