Thursday, April 25, 2024

General line - 0115112241

මේ වන විට කොළඹ ප්‍රදේශයේ රථවාහන තදබදය මෙන්න (PHOTOS)




පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ ප‍්‍රාදේශීය මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

කොළඹ - කොටුව, රාජගිරිය, බත්රමුල්ල, වදුල්ල, මාදම්පිටිය සහ නුගේගොඩ යන ප‍්‍රාදේශයන් අවට  මේ අවස්ථාවේ රථවාහන තදබදය පහතින් දැක්වෙනවා.