Friday, March 29, 2024

General line - 0115112241

තවත් ක්‍රිකට් පිලක් දකුණු අප්‍රිකාවට




දකුණු අපි‍්‍රකානු තරග සංචාරයට එක් වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිතය නම් කර තිබෙනවා.

පහළොස් දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස නම් කර ඇත්තේ රුමේෂ් බුද්ධිකයි.

ඇන්ජලෝ ජයසිංහ, කසුන් මධුසංඛ, අකිල ධනංජය සහ සඳුන් වීරක්කොඩි යන කී‍්‍රඩකයින්ද ඊට ඇතුළත්.

මෙම සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන කණ්ඩායම එක්දින තරග 7කට සහ සිවුදින තරග දෙකකට සහභාගි වනවා.

13782263_374429996014050_1850812561460752030_n