Thursday, April 25, 2024

General line - 0115112241

අත් බෝම්බයක් පුපුරා සෙබළු 4කට තුවාල




ත්‍රිකුණාමලය මොරවැව ගුවන් හමුදා කඳවුරේ පුහුණුවක් අතරතුර අත්බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. එම පිපිරීමෙන් යුද හමුදා සාමාජිකයින් සිව් දෙනකු තුවාල ලබා තිබෙනවා.