Friday, March 29, 2024

General line - 0115112241

වැස්ස නිසා පාසල් රැසක් වැසේ!




පවතින ආපදා තත්වය හේතුවෙන් සබරගමුව පළාතේ පාසැල් රැසක් හෙට වසා තැබෙනවා. සබරගමු  රත්නපුර ඇලපාත කුරුවිට ප්‍රදේශවල පාසල් මෙසේ වසා තැබෙන බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ.