2018 අයවැය ලේඛනය නොවැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අද මේබව කියා සිටියා.