Friday, April 19, 2024

General line - 0115112241

අරවින්ද ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානි ධුරයට ?

කසුන් කැළුම්




ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අරවින්ද ද සිල්වා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට්  ප්‍රධානි ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. පුරප්පාඩුව පවතින තේරීම් කමිටු සභාපති ධුරය ද ඔහුට මාස 3ක කාලයක් ලබාදීමට නියමිතව ඇති බවයි  Neth Sportsmen  මීට පෙර අනාවරණ කළේ

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් දැරූ පුහුණුකරුවන් පිළිබඳ අවධානය යොමු කළද ඔවුන් මේ වන විට විවිධ කණ්ඩායම් සමග ගිවිසුම් ගතව සිටීම නිසා එයද අසීරු වී තිබෙනවා.