Friday, March 29, 2024

General line - 0115112241

ඉර්මා පහව යන ලකුණු




ඉර්මා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ ජනතාව මුදා ගැනීම සඳහා සහන සේවා තවදුරටත් ක්‍රියාත්මක බව ෆ්ලෝරීඩා ප්‍රාන්ත බලධාරීන් පවසනවා.

සහන කණ්ඩායම් ආපදාවට පත් වූ ප්‍රදේශ කරා කඩිනමින් යොමු කදර ඇති බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

කෙසේ වෙතත් සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්වය මේ වන විට තරමක් පහව යමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.