Tuesday, April 23, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විමේ වගකීම විෂය භාර ඇමති සතුයි



පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විමේ වගකීම ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාට බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (11) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)