Wednesday, April 24, 2024

General line - 0115112241

ලාහෝරයේ ක්‍රිකට් උන්මාදය නිසා 'මේ මොහොතේ'  තත්ත්වය මෙන්න (PHOTO)




වසර 8කට පසුව  අද (12) රාත්‍රියේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක්   ලාහෝර් නුවරදී පැවැත්වෙනවා.

ඒ,ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතරයි.

පාකිස්තානය සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිත අතර එම තරග සියල්ලම පැවැත්වෙන්නේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දීයි.

පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට අද (12) ආරම්භ වීමට නියමිත අතර එම ක්‍රීඩාපිටිය අවට තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.