Wednesday, April 24, 2024

General line - 0115112241

තලවාකැලේ මාරාන්තික අනතුරක් - දෙදෙනෙකු මරුට (BREAKING NEWS) (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




ලිඳුල තලවාකැලේ ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් දෙදෙනෙක් මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.