Thursday, March 28, 2024

General line - 0115112241

කුකුළේ ගඟ පහළ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන්




කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබෙනවා.

මේ නිසා එම ජලාශයේ පහල ප‍්‍රදේශ ආශ්‍රිතව වෙසෙන වැසියන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර අද (13) දිනයේ වැසි තත්ත්වයන් පිළිබඳ කාලගුණ අනාවැකි වාර්තාව නිකුත් කර තිබෙනවා.

එය පහතින් දැක්වෙයි.