Friday, March 29, 2024

General line - 0115112241

ඩෙංගු වැළඳුන රාජ්‍ය සේවකයින්ට සහනයක් ඉල්ලයි




ඩෙංගු රෝගය වැළදෙන සියලු රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් සහිත විශේෂ නිවාඩු ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලා සිටිනවා.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ආයතන සංග‍්‍රහය තුළ දැනටමත් ඒ සඳහා හැකියාව පවතින බවයි.