Saturday, April 20, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ ප්‍රබලයන් දෙදෙනකු නෙරපයි!

අයිරංගි එදිරිසිංහ




බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් සහ පළාත් සභාවේ සභානායක සුනිල් ජයමිණි ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත්කොට තිබෙනවා. 

ආණ්ඩු පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි සහ සභානායක වරයා ලෙස හෙක්ටර් බෙත්මගේ පත්කොට තිබෙනවා.

ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වූ මෙරිල් පෙරේරා ද ඉවත්කොට එම තනතුර සඳහා සුමිත් විජයමුණි සොයිසා පත්කොට තිබෙනවා