Tuesday, April 16, 2024

General line - 0115112241

ඉංගිරියේ මහා පරිමාණ ගංජා වගාවක්! වවන ගංජා අමෙරිකාවේ වෙළඳපොලට




ආයුර්වේද සහ දේශීය වෙදකමට භාවිත කිරීම සඳහා හෙක්ටයාර 40ක ගංජා වගා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසූ බව ප්‍රංශ පුවත් සේවය පවසනවා.

එම ගංජා අමෙරිකාවේ වෙළඳ පොලටද අපනයනය කරනා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ. ආරක්ෂක අංශයේ පූර්ණ රැකවරණය යටතේ මෙම ගංජා වගාව ඉංගිරිය ප්‍රදේශයේ සිදු කෙරෙනා බවයි අමාතයවරයා පවසන්නේ.