Thursday, April 25, 2024

General line - 0115112241

වැස්ස නිසා දුම්රිය ප්‍රමාදයක්!




කැළණිවැලි දුම්රිය මාර්ගයේ  දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. 

පැඟරිවත්ත සහ නුගේගොඩ අතර දුම්රිය මාර්ගය මතට ගසක් පෙරලීම හේතුවෙන් මෙම ප්‍රමාධය සිදුවන බවයි පාලක මැදිරිය පවසන්නේ