Thursday, February 22, 2018
Hotline - 0770586666

වැස්ස නිසා දුම්රිය ප්‍රමාදයක්!

1118Views

 

කැළණිවැලි දුම්රිය මාර්ගයේ  දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. 

පැඟරිවත්ත සහ නුගේගොඩ අතර දුම්රිය මාර්ගය මතට ගසක් පෙරලීම හේතුවෙන් මෙම ප්‍රමාධය සිදුවන බවයි පාලක මැදිරිය පවසන්නේ